-0.8 C
New York

කැබිනට් මණ්ඩලය ඉල්ලා අස්වෙයි ?

Published:

කැබිනට් මණ්ඩලය සඳුදා (09) උදෑසන ඉල්ලා අස්වවන බවට වාර්තා වෙයි.

අද (06) සවස ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති විශේෂ අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී මෙම තීරණය ගෙන ඇත. ඒ අනුව දැනට කැබිනට් අමාත්‍යධූර දරන සියලු දෙනාම සඳුදා උදෑසන ඉල්ලා අස්වීමට නියමිතය.

හෙට සෙනසුරාදා (07) දිනයේ ආරක්ෂක මණ්ඩලය කැඳවීමටත්, ආරක්ෂාව පිළිබඳ අවශ්‍ය තීන්දු කිහියක් ගැනීමට සහ හදිසි නීතිය පැනවීමට ඇති හැකියාව පිළිබඳ සළකා බැලීමටත් තීරණය කර තිබේ. මීට අමතරව ජනතා අරගල තවදුරටත් වර්ධනය වන්නේ නම් පාර්ලිමේන්තුව විසුරුවාහැර මැතිවරණයකට යාම කෙරෙහි ද අවධානය යොමු වී තිබේ.

Related articles

Recent articles

spot_img