-5.9 C
New York

“Kaputas Hit the Plage” නමින් ක්‍රීඩාවක් එයි

Published:

බැසිල් රාජපක්ෂ මුදල් ඇමතිවරයාව සිටිය දී කරන ලද ප්‍රකාශයක් වූ Kaputas Hit the Palne යන නමින් නවතම ක්‍රීඩාවක් Play Store වෙත එකතුකර තිබේ.

ගුවනේ පියඹායන මේ කපුටා ‍අහසේ පාවෙන ඩොලර් කන අතර ගුවන්යානාවල වැදුණු විට මැරී වැටෙයි. ජීවිත අවස්ථා තුනක් කපුටාට හිමිව ඇත. එම ගුවනේ නිල් සහ කහ පැහැති ගෑස් සිලින්ඩර ද පාවෙන ආකාරයක් දක්නට ලැබෙයි.

වැඩි පුර ඩොලර් ඩැහැගැනීමෙන් එම තරඟය ජයගැනීමට හැකියාව තිබේ.

Related articles

Recent articles

spot_img