-2.1 C
New York

පොලිස් ප්‍රහාරය හමුවේ අරගලකරුවෝ නොසැලී සිටිති

Published:

පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගයේ විරෝධතාවයේ නිරතව සිටින අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ විශ්වවිද්‍යාල සිසුන්ට අද (06) මීට සුළු මොහොතකර පෙර කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කිරීමට පොලිසිය කටයුතු කළ ද අරගලකරුවෝ එම ස්ථානයෙන් ඉවත්ව නොයති.

ඔවුහු කෑ කෝ ගසමින් තමන් එකා පිට එකා මරා දැමුව ද අරගලය නොනවත්වන බව පවසමින් එම ස්ථානයේ ම රැඳී සිටිති.

Related articles

Recent articles

spot_img