යාපනය පාළුවට යයි. හර්තාලයට සහය දක්වා සියලු ස්ථාන වසා දමලා පුවත්පුවත් විශේෂ Published: May 6, 2022 Reading time: Less than 1 min. FacebookTwitterPinterestWhatsAppLinkedinEmailPrintTelegramViber යාපනය නගරය අද (06) මුළුමනින්ම පාළුවට ගොස් තිබේ. ආණ්ඩුවට විරෝධය දක්වමින් පවත්වන දීප ව්‍යාප්ත හර්තාලයට සහය දක්වමින් යාපනයේ සියළු වෙළෙඳ සැල් වසා දමා ඇති අතර එකම වාහනයක් හෝ ධාවනය වන්නේ නැත. සියලු කාර්යාල ද වසා දමා තිබේ. නරය මුළුමනින්ම පාළුවට ගොසිනි. Tags:harthaljaffnalankaprotestratarata.lksri lanka FacebookTwitterPinterestWhatsAppLinkedinEmailPrintTelegramViber Editor Rata Related articles කොළඹ නගර සභාවට බිලියන 04ක වරිපනම් පොල්ලක් පුවත් October 12, 2025 ට්‍රම්ප්ට නොලැබුණු මචාඩෝට ලැබුණු නොබෙල් ත්‍යාගය පුවත් October 11, 2025 ඇමෙරිකාවේ යුධෝපකරණ කම්හලක පිපිරීමක් පුවත් October 11, 2025 මහින්ද සහ මෛත්‍රී, වෙඩි නොවදින රථ ඉල්ලති පුවත් October 11, 2025 Recent articles කොළඹ නගර සභාවට බිලියන 04ක වරිපනම් පොල්ලක් පුවත් October 12, 2025 ට්‍රම්ප්ට නොලැබුණු මචාඩෝට ලැබුණු නොබෙල් ත්‍යාගය පුවත් October 11, 2025 ඇමෙරිකාවේ යුධෝපකරණ කම්හලක පිපිරීමක් පුවත් October 11, 2025 මහින්ද සහ මෛත්‍රී, වෙඩි නොවදින රථ ඉල්ලති පුවත් October 11, 2025