spot_img
spot_imgspot_img

ඉන්ධන බෙදීම සීමා කරයි

පුවත්

විදෙස්

ඉන්ධන පිරවුම්හල්වලින් ඉන්ධන නිකුත් කිරීම සඳහා සීමා පැනවීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබේ.

ඒ අනුව යතුරුපැදියක් සඳහා උපරිම රුපියල් 2,000.00ක්, ත්‍රී රෝද රථයක් සඳහා උපරිම රුපියල් 3,000.00ක්, මේාටර් රථ වෑන් රථ සහ ජීප් රථ සඳහා උපරිම රුපියල් 8,000.00ක් ලෙස ඉන්ධන නිකුත් කරනු ලබන අතර බස්, ලොරි සහ වාණිජමය රථ සඳහා සීමාවක් නොමැති බව ද සංස්ථාව පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!