spot_img
spot_imgspot_img

නියෝජ්‍ය කතානයක පත්කිරිමේ තරඟයෙන් පොහොට්ටුව ඉවත් වෙයි. සියඹලාපිටිය සහ ඉම්ටියාස් තරඟයට

පුවත්

විදෙස්

පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානයකවරයා පත්කරගැනීම සඳහා රහස් ඡන්දයක් පැවැත්වෙයි.

ඒ සඳහා හිටපු නියේජ්‍ය කතානායක කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සියඹලාපිටිය ශ්‍රී ලංකා නිදහස ්පක්ෂය විසින ්යෝජනා කර තිබේ.

සමගි ජන බලවේගය විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉම්තියාස් බාකීර් මාකර්ගේ නම යෝජනා කර ඇත.

ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් අපේක්ෂකයකු ඉදිරිපපත් නොකර තරඟයෙන ් ඉවත්ව ඇති අතර ඔවුන් පවසන්නේ ශ්‍රී ලංකා නිදහස් පකෂයේ රංජිත් සියඹලාපිටියට සහයෝගය ලබාදෙන බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!