-0.6 C
New York

විල්සන් කරු දිවියෙන් සමුගනී

Published:

සිංහල සිනමාවේ දුෂ්ඨයා ලෙස ප්‍රචලිත වූ විල්සන් කරුණාරත්න (විල්සන් කරු) අද (03) අභාවප්‍රාප්ත වූයේය.

සිනමා නිර්මාණ 250කට පමණ දායක වී ඇති විල්සන් කරු සිංහල සිනමාවේ සටන් නළුවකු ලෙස ප්‍රකටව සිටියේය. එමෙන් ම ඔහු සටන් අධ්‍යක්ෂවරයකු ලෙස කටයුතු කළේය.

1970 දශකයේ සිට සිංහල සිනමාවේ නැතිවම බැරි නළුවකු වූ විල්සන් කරු රංගනයට පිවිසියේ “හදවත් නැත්තෝ” නමැති චිත්‍රපටයෙනි.

කලක් රෝගාතුරව සිටි ඔහු මියයනවිට 79 වැනි වියෙහි පසුවූයේය.

Related articles

Recent articles

spot_img