-0.6 C
New York

රුසියාවේ ජනාධිපතිට පිළිකාවක්

Published:

රුසියාවේ ජනාධිපති ව්ලැදිමීර් පුටින් පිළිකා රෝගියකු බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

රුසියාවේ හිටපු බුද්ධි අංශ ප්‍රධානියකුගෙන් ලැබුණු රහස් පණිවිඩයකින් ඇමෙරිකානු බුද්ධි අංශ මේ බව තහවුරු කරගෙන ඇතැයි ද සඳහන්ය.

ඔහුට සැත්කමක් කිරීමට නියමිතව ඇති බව ද එම වාර්තාවේ දැක්වේ.

මෙම සැත්කම හේතුවෙන් ඔහු තම බලතල තාවකාලිකව ආරක්ෂක මණ්ඩල ප්‍රධානී නිකෝලායි පැටෘෂෝ වෙත පවරා ඇතැයි ද එම වාර්තාවල සඳහන් කර ඇත.

https://www.ndtv.com/world-news/vladimir-putin-may-undergo-cancer-treatment-handover-power-claims-uss-new-york-post-2941085

Related articles

Recent articles

spot_img