-2.1 C
New York

වතුර බෝතලයක මිල දෙගුණයක් වෙයි

Published:

බෝතල් කළ පානීය ජලය දෙගුණයකින් පමණ මිල ඉහළ ගොස් තිබේ.

මීට පෙර රුපියල් 65.00ක් සහ 70.00ක් වැනි මුදලකට අළෙවි වූ වතුර බෝතලයක් අද (02) වනවිට රුපියල් 130.00ට මිල නියම කර තිබේ.

Related articles

Recent articles

spot_img