spot_img
spot_imgspot_img

හිටපු ඇමතිවරුන්ට, ආරක්ෂාව තරකරයි

පුවත්

විදෙස්

හිටපු අමාත්‍යවරුන්ගේ ආරක්ෂාව තරකිරීමට රජය පියවර ගෙන තිබේ.

අමාත්‍යවරයකුට සිය ධූරය අහිමිවූ විට ආරක්ෂාව අඩුකළ යුතු වුව ද ආණ්ඩුවට ‍එරෙහි විරෝධතාවයේ යෙදෙන පුද්ගලයන්ගෙන් හිටපු ඇමතිවරුන්ට තර්ජන ගර්ජන එල්ලවිය හැකියැයි පවසමින් මෙලෙස තවදුරටත් ඇමති ආරක්ෂාව ඔවුන්ට ලබාදීමට තීරණය කර තිබේ.

එමෙන් ම හිටපු ඇමතිවරුන්ගේ නිවෙස්වලට විරෝධතාකරුවන් පැමිණියහොත් ඔවුන් විසුරුවාහැරීම සඳහා කැරලි මර්ධන කණ්ඩායම් කැඳවීමට එම ඒකක ද සීරුවෙන් තැබීමට පොලිසිය කටයුතු කර තිබේ.

අවශ්‍ය වුවහොත් හමුදා අංශ කැඳවන බව ද ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!