-5.9 C
New York

ගාල්ල GotGo ගම සිට ගාලු මුවදොර GotaGO ගමට පා ගමනක්

Published:

ගාල්ල ගෝඨාගෝ ගම සිට කොළඹ ගාලු මුවදොර ගෝඨාගෝ ගම දක්වා අද (01) උදෑසන තරුණයන් දෙදෙනෙක් පා ගමනක් ආරම්භ කළහ.

ගාල්ල නගරයේ ගෝඨාගෝ ගම ආරම්භ කර අදට දින 16කි. එම ස්ථානයේ දී ද ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාටත්, අගමැති මහින්ද රාජපක්ෂට සහ ආණ්ඩුවට ඉවත්වන ලෙස බල කරමින් අඛණ්ඩ වර්ජනයක් පැවැත්වේ.

මෙම තරුණයන් දෙදෙනා ආණ්ඩුවට ඉල්ලා අසවන ලෙස බල කරමින් මේ පාගමන අද ආරම්භ කළහ.

Related articles

Recent articles

spot_img