-0.3 C
New York

මෙරට ආහාර ද්‍රව්‍ය උද්ධමනය 46.6%ක්

Published:

ශ්‍රී ලංකාවේ ආහාර ද්‍රව්‍ය මිල වැඩවීම මේ වනවිට සාමාන්‍ය ජනතාවට දරාගත නොහැකි තරමට ඉහළ ගොස් ඇතැයි චෝදනා නැගෙමින් තිබේ.

මහ බැංකු වාර්තාවේ දැක්වෙන පරිදි අප්‍රේල් මාසයේ දී උද්ධමනය 46.6%ක් බවට පත්විය. එය ආහාර ද්‍රව්‍යවල මිල දෙගුණයකට ආසන්න ප්‍රමාණයකින් වැඩිවීමකි.

මාර්තු මාසයේ දී මෙරට ආහාර ද්‍රව්‍යවල උද්ධමනය වාර්තා වූයේ 30.2%ක් ලෙසිනි.  

Related articles

Recent articles

spot_img