spot_img
spot_imgspot_img

නව අගමැතිවරයෙක් සමඟ සර්වපාක්ෂික ආණ්ඩුවකට ජනපති එකඟ වෙයි

පුවත්

විදෙස්

නව අගමැතිවරයකු යටතේ සර්වපාක්ෂික අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද ස්වාධීන වූ පක්ෂ 11 සහ ස්වාධීන මන්ත්‍රීවරු සමඟ එකඟ වූ බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.

අද (29) ජනාධිපති මන්දිරයේ දී පැවැත්විණි.

එහි දී වත්මන් අගමැතිවරයා නැතිව නව අගමැතිවරයකු යටතේ ඇමති මණ්ඩලයක් පත්කරගැනීමට සියලුම පක්ෂවල නායකයන්ගේ සැදුම්ලත් ජාතික සභාවක් වෙත පැවරෙන බව ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ද වන හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කී‍වේය.

ඔහු මේ බව කියා සිටියේ ජනාධිපතිවරයා හමුවීමෙන් පසු පැවැති මාධ්‍ය සාකච්ඡාවක දී අදහස් දක්වමිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!