-0.4 C
New York

සුදර්ශනී, ජනතාවගෙන් සමාව ඉල්ලයි. ජනපති අගමැති ඉල්ලා අස්විය යුතුයැයි කියයි

Published:

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා සහ අගමැති මහින්ද රාජපක්ෂ දෙදෙනාම සිය ධූරයන්ගෙන් ඉවත් වී නව ආණ්ඩුවක් පිහිටුවීමට කටයුතු කළ යුතුයැයි හිටපු ‍අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ පවසයි.

මේ වනවිට ජනතාව පාරට බැස අරගල කරන බවත් ඒවාට කන් දී සදාචාරාත්මකව බලය අතහැරිය යුතු බවත් ඇය පෙන්වාදෙයි.

“වර්තමාන ජනාධිපතිවරයා යටතේ ආණ්ඩුවක් හදන්න පාර්ලිමේන්තුව නියේජනය කරන අනිකුත් දේශපාලන පක්ෂ සූදානම් බවක් පෙනෙන්නට නැහැ. රටේ පවතින දේශපාලන හා ආර්ථික අර්බුදය හමුමේ මට මේ කාරණය ඉතාමත් සංවේදීව දැනෙනවා. මේ නිසා මම ජනතාවගෙන් සමාව ඉල්ලනවා.” යැයි ද ඇය යූ ටියුබ් නාලිකාවක් සමඟ සංවාදයට එක්වෙමින් කියා සිටියාය.

එම සංවාදය පහතින් සඳහන් කර ඇත.

Related articles

Recent articles

spot_img