-5.2 C
New York

ගෑස් මිල වැඩි වේ ? නැතිනම් සැපයුම් නෑ

Published:

ලිට්‍රෝ සමාගමේ කිලෝ ග්‍රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් රුපියල් 5,175.00ක් දක්වා ඉහළ දැමීම හැර වෙනත් කිසිදු විකල්පයක් නැතැයි එම සමාගමේ සභාපති විජිත හේරත් පවසයි.

ඔහු මේ බව කියා සිටියේ අද (26) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ දී පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවක දී ය.

එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ සභාපතිවරයා මිල රුපියල් 5,175.00 දක්වා වැඩි කිරීම ඉදිරියේ දී රජය විසින් නිවේදනය කරනු ඇති බවයි. එසේ මිල වැඩි නොකළහොත් ගෑස් සැපයුම නවතා දැමීමට සිදුවන බවත් දැනට පවතින මිල යටතේ ගෑස් සැපයීම සිදුකළහොත් දිනකට ලිට්‍රෝ සමාගම රුපිියල් කෝටි 25ක පාඩුවක් ලබන බව ද හෙතෙම පවසයි.

Related articles

Recent articles

spot_img