මාතර නගරය මැද නව සිර මැදිරියක් ඉදිවෙයි පුවත්පුවත් විශේෂ Published: April 26, 2022 Reading time: Less than 1 min. FacebookTwitterPinterestWhatsAppLinkedinEmailPrintTelegramViber ගෝඨාගෝ ගම මාතර ශාඛාවේ සිර මැදිරියක් නිර්මාණය කර තිබේ. අරගලකරුවන් විසින් නිර්මාණය කර ඇති මෙම සිර මැදිරියේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා සහ මහින්ද රාජපක්ෂ අගමැතිවරයා නිරූපනය කරන ආකෘති දෙකක් තබා ඇත. එය ගෝඨාගෝගම සිර මැදිරිය – මාතර ශාඛාව ලෙස නම්කර තිබේ. Tags:gotabayagotabhayagotago gamalankamahindamatararajapaksharata.lksri lanka FacebookTwitterPinterestWhatsAppLinkedinEmailPrintTelegramViber Editor Rata Related articles කොළඹ නගර සභාවට බිලියන 04ක වරිපනම් පොල්ලක් පුවත් October 12, 2025 ට්‍රම්ප්ට නොලැබුණු මචාඩෝට ලැබුණු නොබෙල් ත්‍යාගය පුවත් October 11, 2025 ඇමෙරිකාවේ යුධෝපකරණ කම්හලක පිපිරීමක් පුවත් October 11, 2025 මහින්ද සහ මෛත්‍රී, වෙඩි නොවදින රථ ඉල්ලති පුවත් October 11, 2025 Recent articles කොළඹ නගර සභාවට බිලියන 04ක වරිපනම් පොල්ලක් පුවත් October 12, 2025 ට්‍රම්ප්ට නොලැබුණු මචාඩෝට ලැබුණු නොබෙල් ත්‍යාගය පුවත් October 11, 2025 ඇමෙරිකාවේ යුධෝපකරණ කම්හලක පිපිරීමක් පුවත් October 11, 2025 මහින්ද සහ මෛත්‍රී, වෙඩි නොවදින රථ ඉල්ලති පුවත් October 11, 2025