-5.9 C
New York

කොටස් වෙළෙඳ පොළ අතරමග නවතා දමයි. අදත් විශාල කඩා වැටීමක්

Published:

ගනු දෙනු ආරම්භ කර විනාඩි 05ක් වැනි කෙටි කාලයක දී කොළඹ කොටස් වෙළෙද පොළ සියලු දර්ශක කඩාවැටීම හේතුවෙන් අද (26) දිනයේ දී ද කොටස් වෙ‍ළෙඳ පොළ ගනුදෙනු කටයුතු අතරමග නවතා දීමමට සිදුවිය.

එස්. ඇන්ඩ් පී ශ්‍රී ලංකා 200 දර්ශකය 8.88%කින් සහ සමස්ත කොටස් මිල දර්ශකය 7.30 %කින් කඩා වැටිණි.

Related articles

Recent articles

spot_img