2.9 C
New York

සිමෙන්ති කොට්ටය 3,000 ආසන්නයට

Published:

කිලෝ ග්‍රෑම් 50ක සිමෙන්ති කොට්ටයක මිලි රුපියල් 2,850.00 දක්වා ඉහළ ගොස් තිබේ.

පසුගිය දිනවල රුපියල් 2,350.00ට මිල අළෙවි කළ සිමෙන්ති කොට්ටයක් රුපියල් 500.00කින් මිල ඉහළ දමා ඇත.

සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 3,000.00කට වඩා පහළ අගයක් ගත්ත ද බොහෝ වෙළෙඳ සැල්වල සිමෙන්ති නොමැති බවත්, ඒවායේ සිමෙන්ති අළෙවි කරන්නේ එක සිමෙන්ති කොට්ටයක් රුපියල් 3,500.00ක් වැනි අධි මිලට බවත් ඉදිකිරීම් කරුවෝ චෝදනා කරති.

Related articles

Recent articles

spot_img