spot_img
spot_imgspot_img

රාජපක්ෂ, අපි සූදානම් දැන් ඉතින් ගෙදර යන්න

පුවත්

විදෙස්

ආණ්ඩුවට එරෙහි විශ්වාසභංග යෝජනාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 120 දෙනකුගේ සහයෝගය ලැබී ඇතැයි පාර්ලිමේන්ත්‍ර මන්ත්‍රී හිටපු අමාත්‍ය උදය ගම්මම්පිල අද (25) මාධ්‍ය හමුවක් පවත්වමින් කියා සිටියේය.

ඔහු එහි දී වැඩිදුරටත් කියා සිටියේ සමගි ජන බලවේගය විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සූදානම් වූ අවස්ථාවේ දී 113 සම්පූර්ණවනතුරු එය ප්‍රමාද කරන ලෙස ඉල්ලා සිටි බවයි. 113ක බහුතරයක් නැතිව විශ්වාසභංගය ගෙන එමෙන් ආන්ඩුවට විශ්වාසය භංග වීම කෙසේ වෙතත් විශ්වාසය තහවුරු විය හැකි බැවින් එසේ කී බව ද මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

නමුත්, ජනතා ඉල්ලීම වූ රාජපක්ෂලාට ඉල්ලා අස්වන්න යැයි කීම ආණ්ඩුව පිළිනොගන්නා බැවින් විශ්වාසභංග යෝජනාවට සහය දෙන මන්ත්‍රී කණ්ඩායම 120ක් දක්වා ඉහළ ගොස් ඇති බැවින් මේ සතියේ ආණ්ඩුව ඉල්ලා අස්වන්නේ නැතිනම් කතානායකවරයාට විශ්වාසභංග යෝජනාව භාරදෙන බව ද උදය ගම්මම්පිල අමාත්‍යවරයා කියා සිටියේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!