9.6 C
New York

සෞඛ්‍ය අමාත්‍යාංශ වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක්

Published:

සෞඛ්‍ය අමාත්‍යාංශයේ http://www.health.gov.lk/ නිල වෙබ් අඩවිය වෙත සයිබර් ප්‍රහාරයක් එල්ල වී තිබේ. මේ වනවිට එම වෙබ් අඩවිය Tamil Eelam Cyber Force විසින් අත්පත් කරගෙන ඇති බව දැක්වෙන බැනරයක් යොදා ඇත.

එමෙන් ම එහි අනෙකුත් අන්තර්ගතයන්ට පිවිසීම ද අපසු වී ඇති අතර වෙබ් අඩවිය පැටළිලි සහිත බවක් දිස්වේ.

Related articles

Recent articles

spot_img