-5.2 C
New York

IMF සාකච්ඡා ගැන පාර්ලිමේන්තු විවාදයක්

Published:

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ කටයුතු කරන ආකාරය සම්බන්ධයේ පාර්ලිමේන්තු විවාදයක් මැයි මස 04 වැනි දා පැවැත්වීමට නියමිත බව පාර්ලමේන්තු මහ ලේකම් ධම්මික දසනායක පවසයි.

එදින උදෑසන 11.00 සිට සවස 5.00 දක්වා එම විවාදය පැවැත්වීමට තීරණය කර ඇත. ඊයේ (22)  පාර්ලිමේන්තු කටයුතු අවසන් කළ පසු යළි පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතව ඇත්තේ මැයි 04,05 සහ 06 තෙදින තුළ දී ය.

Related articles

Recent articles

spot_img