-4.8 C
New York

රඹුක්කන වෙඩි තැබීමට ඇමතිවරු තිදෙනෙක් අණ දීලා ?

Published:

රඹුක්කන දී විරෝධතාකරුවන් පළවාහැරීම සඳහා වෙඩි තබන ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාට උපදෙස් ලබා දී ඇත්තේ කැබිනට් ඇමතිවරු තිදෙනකු විසින් බව නලින් බණ්ඩාර මන්ත්‍රීවරයා ඊයේ (22) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කර තිබේ.

වෙඩි තැබීමට ඒ මොහොතේ අණ ලබාදුන්නේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා බව ඊයේ අධිකරණයේ දී අනාවරණය වූ අතර පොලිස්පතිවරයා කියා ඇත්තේ තමන් එවැනි අණක් ලබා නොදුන් බවයි.

කෙසේ වෙතත් කෑගල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරන කනක හේරත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාරගේ චෝදනාව තරයේ ප්‍රතික්ෂේප කළේය.

Related articles

Recent articles

spot_img