-0.1 C
New York

ඉතියෝපියාවටත් වඩා ශ්‍රී ලංකාව පහළට වැටිලා ?

Published:

වේගයෙන් දියුණුවන රටක් බවට පත්ව ඇති ඉතියෝපියාවේ පවා ගෑස් දෙන්නේ සතියකට එක් දිනයක් බවත්, පෙට්‍රල් දෙන්නෙන් දින දෙකක් පමණක් බවත් හිටපු අමාත්‍ය බන්දුල ගුණවර්ධන අද පාර්ලමේන්තුවේ දී කීවේය.

ඔහු එසේ කීමෙන් අදහස් කළේ ශ්‍රී ලංකාව මේ වනවිට ඉතියෝපියාවටත් වඩා පහළට වැටී ඇති බව යැයි දේශාපාලන විචාරකයෝ කියති.

“2020 දී අපේ ආර්ථික වර්ධන අනුපාතිකය සෘණ තුනක් දක්වා පහළ වැටුණා. දැන් අපි ඉතිහාසයේ විශාලත ම උද්ධමනයට මුහුණ දී සිටිනවා. වේගයෙන් දියුණුවන රටක් වූ ඉතියෝපියාවෙත් සතියකට ගෑස් දෙන්නේ එක දවසයි. පෙට්‍රල් දෙන්නේ දවස් දෙකයි. අද අපිට ඛනිජ තෙල්, ගෑස්, බෙහෙත් හිඟ වෙලා මෙහෙම වෙලා තියෙන්නේ පාර්ලිමේන්තුවෙ ්ඉන්න අය තම වගකීම නිසි සෙ ඉට නොකිරීම නිසා. මේ දැන් තියෙන ගැටලුව 2029 දක්වාම යනවා. ඒ අර්බුදයට මුහුණ දෙන්න වෙනවා.”

Related articles

Recent articles

spot_img