-5.9 C
New York

ළමා රෝහලේ බෙහෙත් හිඟයක්. රෝහල් අධ්‍යක්ෂ උදව් ඉල්ලයි

Published:

කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට අත්‍යාවශ්‍ය ඖෂධ නොමැති බැවින් ඒ සඳහා පරිත්‍යාග ලබා දෙන්න යැයි ඉල්ලා එම රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජී.විජේසූරිය ලිපියක් යොමුකර තිබේ.

මෙම ලිපියේ සඳහන් වන්නේ සාමාන්‍ය ප්‍රතිකාර, ශල්‍යාගාර සහ දැඩි සත්කාර ඒකක සඳහා ද අවශ්‍ය ඖෂධ සහ හිඟයක් පවතින බවයි. එලෙස ඉල්ලා ඇති ඖෂධ සහ උපකරණ අතර මිලි මිටර 10 සිලින්ජර සහ පැරසිටමෝල් ද අඩංගු වෙයි.

එම ලිපිය පහතින්

Related articles

Recent articles

spot_img