1.6 C
New York

වරාය රාජ්‍ය ඇමති හදිසියේ ම මහා මාර්ග රාජ්‍ය ඇමති වෙයි

Published:

පසුගිය දා අමාත්‍යවරු පත්කිරීමේ දී වරාය රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් විජිත බේරුගොඩ අද (22) යළි දිවුරුම් දුන්නේ ය. ඒ මහා මාර්ග රාජ්‍ය අමාත්‍යවරයා ලෙසිනි.

Related articles

Recent articles

spot_img