දෙහිඕවිට ගම්මාන පහක් හුදකලා කළ බව දෙහිඕවිට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි. මෙලෙස හුදකලා කර ඇත්තේ දෙහිඕවිට, ඉහළ තල්දූව, පහළ තල්දූව, ඇපලපිටිය සහ තිඹිරියාපොළ යන ග්‍රාම නිලධාරී වසම් පහයි.
මෙලෙස ගම්මාන පහක් හුදකලා කිරීමට සිදුව ඇත්ත් ප්‍රදේශයේ පදිංචි මාළු වෙළෙන්දන් 07 දෙනකු සහ ඔවුන්ගෙන් එක් අයකුගේ බිරිඳ කොරෝනා ආසාදිත බව තහවුරු කරගැනීම හේතුවෙනි.