-1.1 C
New York

ජනපතිගෙන් විශේෂ පණිවිඩයක්, twitter ඔස්සේ

Published:

සාමකාමීව උද්ඝෝෂණ කිරීම සඳහා ජනතාවට ඇති අයිතියට බාධා නොකරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් පවසයි.

රඹුක්කන සිදුවීම සම්බන්ධයෙන් තමන් දැඩි ලෙස කණගාටුවන බව ද ජනාධිපතිවරයා පවසා තිබේ. එම සිද්ධිය සම්බන්ධයෙන් විනිවිද සහ අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වන බව ද ප්‍රචණ්ඩත්වයේන වළකින ලෙස ද ජනාධිපතිවරයා එම පණිවිඩය මගින් ඉල්ලා සිටියි.

Related articles

Recent articles

spot_img