-4.8 C
New York

රඹුක්කන දී මියගිය අය, GotaGo ගම දී සිහිකරයි

Published:

රඹුක්කන නගරයේ අද (19) පැවැති විරෝධතාවයට පොලිසියෙන් එල්ල කළ ප්‍රහාරයේ දී මියගිය අය සිහි කරමින් ගාලු මුවදොර අරගලයේ නිරත පිරිස විනාඩියක නිශ්ශබ්දතාවක් පැවැත්වූහ.

එමෙන් ම ඔවුන් සිහිකිරීම සඳහා ජංගම දුරකථනවල විදුලි ආලෝකය දැල්වූ අතර ඉටු පහන් ද දල්වා මියගිය අය සිහිකළහ.

Related articles

Recent articles

spot_img