-4.8 C
New York

ආණ්ඩුවේ 40ක්, විපක්ෂයේ අසුන් ගනිති

Published:

පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයට සහය දෙමින් සිටි මන්ත්‍රීවරු 40 දෙනකු අද (19) විපක්ෂයේ අසුන් ගත්තේය. මේ අතර හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන ද සිටියේය.

ඔහු විශේෂ ප්‍රකාශයක් කරමින් කියා සිටියේ තමන් ඇතුළු කණ්ඩායමක් විපක්ෂයට පැමිණ අසුන් ගත්තේ වත්මන් විපක්ෂ නායකවරයාගේ කණ්ඩායමක් ලෙස නොව වෙනත් ස්වාධීන කණ්ඩායමක් ලෙස බවයි.

ප්‍රශ්නවලට පිළිතුරු සෙවිය යුත්තේ පාර්ලිමේන්තුවෙන් බැවින් ඒ සඳහා සුදුසු වැඩපිළිවෙලකට යා යුතු බව ද විසිවැනි ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කළ යුතු බව ද හිටපු ජනාධිපතිවරයා කීවේය.

Related articles

Recent articles

spot_img