spot_img
spot_imgspot_img

ටික කාලයක් පෝළිම් තිබේ යැයි අගමැතිත් පිළිගනී. පැය 24න් විසඳුම් දෙන්න බෑ

පුවත්

විදෙස්

දැනට ඇති ගැටලුවලට පැය 24න් විසඳුම් ලබාදිය නොහැකි බවත්, වැඩි කාලයක් පෝළිම්වල නොතබන බවත් අගමැති මහින්ද රාජපක්ෂ අද (19) පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කරමින් කියා සිටියේය.

“මේ අර්බුදයෙන් ගොඩඑ්මට නම් සියලු දෙනා එකතු වෙන්න ඕනෑ. අපි විපක්ෂයට කළ ආරාධනය අදටත් වලංගුයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් අපිට යහපත් ප්‍රතිචාර ලැබෙමින් පවතිනවා. ඒ වගේ ම මිත්‍ර රටවල් මේ අර්බුදය කළමනාකරණය කරගන්න අවශ්‍ය සහය ලබානෙවා. ගාලු මුවදොර අරගල කරන අයටත් අපි කිව්වා සාකච්ඡාවට එන්න කියලා. ඔවුන්ගේ අදහස් ගන්නත් උත්සාහ ගත්තා. ඉදිරි සති කිහිපයේ දී ගෑස් සහ ඉන්ධන හිඟය පාලනය කරන්න පියවර අරගෙන තිබෙනවා.” යැයි ද අගමැතිවරයා කීවේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!