පොළොන්නරුව දිස්ත්‍රික්කයේ බකමූණ නගරයේ මත්පැන් අළෙවි සැළක් ඉදිරිපිට වඩේ විකුණූ පුද්ගයකුට කොරෝනා ආසාදනය වී ඇතැයි සෞඛ්‍ය අංශ සඳහන් කරයි.
මත්පැන් අළෙවි සැළට පැමිණෙන බොහෝ දෙනකු ඔහුගෙන් වඩේ ඇතුළු විවිධ කට ගැස්ම වර්ග මිලදී ගන්නා බව ද වාර්තාවෙයි. ඔහුගේ සමීපතමයන් සොයා ගැනීම දුෂ්කර කාර්යයක් බව සෞඛ්‍ය අංශවල අදහසයි.