-5.9 C
New York

අගමැති මහින්ද, ව්‍යවස්ථා සංශෝධනයකට පිඹුරුපත් සකසයි

Published:

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ඉදිරිපත් කිරීම කෙරෙහි අගමැතිවරයාගේ  අවධානය යොමු වී ඇතැයි අග්‍රාමාත්‍යවරයාගේ මාධ්‍ය ලේකම් රොහාන් වැලිවිට නිවේදනයක් නිකුත්කරමින් දන්වා සිටියි.

ජනතා අපේක්ෂාව ඉටුකිරීම සඳහා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් කැබිනට් මණ්ඩලයට යෝජනා කිරීමට අගමැතිවරයා අපේකෂා කරන බව එම නිවේදනයේ දැක්වේ.

විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය ඇතුළත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ඉදිරිපත් කිරීමට අගමැති මහින්ද රාජපක්ෂගේ අවධානය යොමුව ඇති බව ද ඔහු සඳහන් කර ඇත.  

Related articles

Recent articles

spot_img