-2.5 C
New York

රාජ්‍ය ඇමතිවරු පත්කිරීමත් අද සවස

Published:

රාජ්‍ය ඇමතිවරු අද (18) සවස ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම්දීමට නියමිත බව ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි.

මෙතෙක් රාජ්‍ය ඇමතිධූර දැරී පිරිසට අමතරව නවකයන් කිහිප දෙනකුට ද රාජ්‍ය ඇමතිධූර හිමිවන බවට වාර්තා වෙයි.

Related articles

Recent articles

spot_img