-0.8 C
New York

ශ්‍රී ලංකා පොලිසියට ප්‍රහාරයක්. වෙබ් අඩවිය අක්‍රියයි

Published:

ශ්‍රී ලංකා පොලිසියේ police.lk වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක් එල්ල වී තිබේ.

මේ හේතුවෙන් පොලිස් වෙබ් අඩවිය සම්පූර්ණයෙන් ම අක්‍රිය වී ඇත.

පොලිසිය පවසන්නේ වෙබ් අඩවිය යථාතත්වයට පත්කිරීම සඳහා කඩිනමින් කටයුතු කරමින් සිටින බවයි. වෙබ් අඩවිය දැනට දර්ශනය නොවුණ ද එහි දත්තවලට හානි සිදුව නැතැයි ද වාර්තා වේ.

Related articles

Recent articles

spot_img