-4.8 C
New York

ගාලු විරෝධතාවයට පොලිසිය කඩා පනී. කූඩාරම ගලවාගෙන යයි

Published:

ගාලු මුවදොර ගෝඨාගෝ ගමට සහය දක්මනින් ගාලු නගරයේ ආරම්භ කර තිබූ අඛණ්ඩ උද්ඝෝෂණය පැවැත්වෙන ස්ථානයට පැමිණි පොලිසිය අද (17) උදෑසන එහි ඉදිකර තිබූ කූඩාරම ගලවාගෙන ගොස් තිබේ.

මෙම අවස්ථාවේ දී එහි සිටි උද්ඝෝෂකයන් එයට විරෝධය දැක්වුව ද පොලිසිය පවසා ඇත්තේ සාමකාමී අරගලවලට තමන්ගෙන් බාධාවක් නොවූව ද මංමාවත් අවහිර කිරීම සම්බන්ධයෙන් ඇති නීතිමය කරුණු යටතේ මෙලෙස එම කූඩාරම ඉවත්කරන බවයි.

කූඩාරම ඉවත්කළද උද්ඝෝෂකයෝ තවමත් අඛණ්ඩව එම විරෝධතාවේ නිරත වෙති.

Related articles

Recent articles

spot_img