-2.1 C
New York

ආදිවාසීන් ශක්ති පොජ්ජ රැගෙන ‍Gotago ගමට එක්වෙයි

Published:

“ආදිවාසී ජනතාවගේ ශක්ති පොජ්ජ” ජනාධිපති ලේකම් කාර්යලය අසළ ගෝඨාගෝ ගම පරිශ්‍රයේ දී දක්නට ලැබිණි.

ඊයේ (15) රාත්‍රී එම ස්ථානයට පැමිණි ආදිවාසීන් පිරිසක් අද උදෑසන දක්වා රැය පහන් කළහ.

ඔවුන් ද මේ වනවිට ආණ්ඩුවට එරෙහි උද්ඝෝෂණයේ නිරතව සිටින අතර තම ජනතාවට මුහුණ දිමට ඇති දුෂ්කරතා පමණක් නෙවෙයි සමස්ත රටේම ජනතාව වෙනුවේන මෙම අරගලයට එක්වූ බව  ඔවුහු කියති.  

Related articles

Recent articles

spot_img