-4.8 C
New York

ගාල්ල නගරයේත් “නොනවතින අරගලයක්” ඇරඹේ

Published:

කොළඹ ගාලු මුවදොර පිටිය අසළ ඉදිකර ඇති “GotaGo ගම” අඛණ්ඩ අරගල භූමියට සහාය දැක්වීමක් ලෙස අද (15) ගාල්ලේ ද නොනවතින අරගලයක් ආරම්භ කෙරිණි.

ගාල්ල බස් ‍නැවතුම්පොළ ඉදිරිපිටට රැස්වූ පිරිසක් එම ස්ථානයේ උද්ඝෝෂණයක් ආරම්භ කළ අතර මේ වනවිට එම ස්ථානයේ කූඩාරමක් ද ඉදිකර එය නොනවතින අරගලයක් බවට පත්කර තිබේ. අරගලකරුවන් පවසන්නේ තම තමන්ගේ පුද්ගලික දේශපාලන මතය පසෙක තබා එකම ශ්‍රී ලාංකීය ජාතියක් ලෙස එක්ව ආණ්ඩුවට විරෝධය දැක්විය යුතු බවයි.

Related articles

Recent articles

spot_img