-4.8 C
New York

ගෑස් බෙදීම දින 05කට නවතා දමයි. LITRO පර්යන්තයත් වසා දැමේ

Published:

ලිට්‍රෝ සමාගමට අයත් ගෑස් ගබඩා පර්යන්තයේ මෙහෙයුම් කටයුතු අද (13) සිට 17 වැනි දා දක්වා දින 05ක කාලයක් නවතා දැමීමට තීරණය කර තිබේ.

මෙම පර්යන්තය කෙරවලපිටිය, මුතුරාජවෙල පිහිටා ඇත.

මේ අනුව දිවයින පුරා ගෑස් බෙදා හැරීමේ කටයුතු තාවකාලිකව නතර වෙයි. දැනටත් දිවයින පුරා සියලුම අළෙවි සැල්වල ගෑස් හිඟයක් පවතින බැවින් ලබන 18 වැනි දා දක්වා ගෑස් මිල දී ගැනීමට ජනතාවට අවස්තාවක් නොලැබෙනු ඇත.

Related articles

Recent articles

spot_img