-5.9 C
New York

ශ්‍රී ලංකාවේ රග්බි, ආසියාවෙන් ගැලවෙයි

Published:

ආසියානු රග්බි විධායක කමිටුව විසින් ශ්‍රී ලංකා රග්බි සාමාජිකතවව්ය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබේ.

මේ සම්බන්ධයෙන් ආසියානු රග්බි විධායක කමිටුව විසින් ට්විටර් පණිවිඩයක් ද නිකුත්කරතිබේ. ආසියානු රග්බි විධායක කමිටුව පවසන්නේ ශ්‍රී ලංකා රග්බි ආයතනයේ නීතිමය තත්වය පිළිබඳ ක්‍රීඩා අමාත්‍යාංශය සහ ජාතික ඔලිම්පික් කමිටුව කළ දැනුම්දීමකින් අනතුරුව මෙම තීරණය ගත් බවයි.

Related articles

Recent articles

spot_img