ශ්‍රී ලංකාව පත්ව ඇති ආර්ථික අර්බුදය හේතුවෙන් ආණ්ඩුවට විරෝධය දක්වමින් අද (11) දිනයේ දී ද ලෝකයේ රටවල් ගණනාවක සිටින ශ්‍රී ලාංකිකයෝ විරෝධතා දැක්වූහ.
ඉතාලියේ මිලානෝ සහ කොමෝ නගරවල ද එලෙස විරෝධතා පැවැත්විණි.