-5.9 C
New York

“සඳුදාට නැවත ඇමතිධූරවල දිව්රා ආණ්ඩුව දිගටම කරගෙන යනවා” – රෝහිත අබේගුණවර්ධන

Published:

නැවතත් කැබිනට් මණ්ඩලයේ දිවුරුම් දී වත්මන් ආණ්ඩුව ම දිගට ම පවත්වාගෙන යන බව හිටපු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන පවසයි.

ඔහු ආණ්ඩුවේ වරාය අමාත්‍යවරයා ලෙස කටයුතු කළේය.

“පාර්ලිමේන්තුවේ 113ක බහුතරය පෙන්විය හැකි ඕනෑම කණ්ඩායමකට ආණ්ඩුව කරන්න අවස්ථාව දෙනවා කියලා ජනාධිපතිතුමා පැහැදිලිව කිව්වා. නමුත් කවුරුවත් ඒ අභියෝගය බාර ගත්තේ නැහැ. ඔවුන්ට ආණ්ඩුව දෙද්දී ගන්නේ නැත්තේ කරන්න බැරි නිසා. ඒ නිසා සඳුදාට අපි නැවත ඇමතිධූරවල දිවුරුම් දීලා ආණ්ඩුව කරගෙන යනවා.” යැයි ද හෙතෙම වැඩිදුරටත් කීවේය.

Related articles

Recent articles

spot_img