-2.1 C
New York

දෝශාභියෝගයකට අත්සන් ගැනීමත් ආරම්භ කරලා

Published:

ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝග යෝජනාවකට ද අත්සන් එකතුකරමින් සිටින බව සමගි ජන‍ බලවේගය පවසයි.

මේ වනවිට විශ්වාසභංග යෝජනාවට මන්ත්‍රීවරු 100කට ආසන්න පිරිසක් අත්සන් කර ඇති බවත් පසුගිය දා තමන් ස්වාධීනව කටයුතු කරනවා යැයි කියූ ඇතැම් මන්ත්‍රීවරු එයට අත්සන් තැබීම ප්‍රතික්ෂේප කර ඇති බවත් දැනගන්නට ඇත.

සමගි ජන බලවේගය පවසන්නේ තවත් දින කිහිපයකින් අත්සන් ප්‍රමාණය සම්පූර්ණ කරගැනීමෙන් අනතුරුව විශ්වාසභංග යෝජනාව සහ දෝශාභියෝගය කතානායකවරයාට භාර දීමට කටයුතු කරන බවයි.

Related articles

Recent articles

spot_img