-4.2 C
New York

පාර්ලිමේන්තුව කල් තැබේ

Published:

පාර්ලිමේන්තුව ලබන 19 වැනි දා දක්වා කල් තැබිණි.

අද (08) වැනි දා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ දී එළැඹි තීරණයකට අනුව එය සිදුකරන ලදී.

ඒ අනුව යළි පාර්ලිමේන්තුව  ලබන 19  වෙනිදා  පෙ.ව 10.00 ට රැස්වීමට නියමිතය.

Related articles

Recent articles

spot_img