2.5 C
New York

“විදුලි නිෂ්පාදනයට ඉන්ධන දෙන්න” යැයි ‍ගොනුකළ පෙත්සම විසිවෙයි

Published:

අඛණ්ඩ විදුලි සැපයුමක් ලබාදීම සඳහා අවශ්‍ය ඉන්ධන තොග වහා ලබාදෙන ලෙස බලශක්ති අමාත්‍යවරයාට නියෝග කරන්නැයි ඉල්ලා ගොනුකර තිබූ පෙපත්සමක් අද (08) විභාග‍යට නොගෙන ම ප්‍රතික්ෂේප කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය කටයුතු කළේය.

ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම විසින් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනුකර තිබිණි.

Related articles

Recent articles

spot_img