කොළඹ සිට ආරම්භවන දුරගමන් සේවා බස්රථ අද (25) සවස 6.00න් පසු ධාවනය නොකරන බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පවසයි.
කොළඹ කොටුව පොලිස් බල ප්‍රදේශයට පනවා ඇති නිරෝධායන ඇඳිරිනීතිය හේතුවෙන් මෙම පියවර මෙම පියවර ගෙන ඇත. පිට පළාත්වල දුරගමන් සේවා බස්රථ සාමාන්‍ය පරිදි ධාවනය වන බව ද ඔහු සඳහන් කළේය.