-2.1 C
New York

ආණ්ඩුවට එරෙහි විශ්වාසභංගයට අත්සන් තැබීම ආරම්භ කරයි

Published:

ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංග යෝජනාවකට අත්සන් තැබීම මේ වනවිට ආරම්භ කර තිබේ.

සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු පිරිසක් ‍එය ආරම්භ කර ඇති අතර දැනටමත් මන්ත්‍රීවරු කණ්ඩායමක් එම ලේඛනයට අත්සන් තබා ඇත.

Related articles

Recent articles

spot_img