-5.9 C
New York

කොළඹ මහනුවර මාර්ගය අවහිර වෙයි

Published:

විශ්වවිද්‍යාල සිසුන් විසින් සංවිධානය කර ඇති උද්ඝෝෂණයක් හේතුවෙන් කොළඹ මහනුවර ප්‍රධාන මාර්ගය මේ වනවිට අවහිර වී ඇතැයි පොලිසිය පවසයි.

මෙම උද්ඝෝෂණය හේතුවෙන් පෑලියගොඩ ප්‍රදේශයේ දැඩි වාහන තදබදයක් හටගෙන තිබේ.

Related articles

Recent articles

spot_img