spot_img
spot_imgspot_img

ගෝරියට ගිය මන්ත්‍රීවරු දෙදෙනෙක් පාර්ලිමේන්තු සභා ගැබෙන් ඉවතට

පුවත්

විදෙස්

කතානායකවරයාගේ උපදෙස් නොතකා කලබලකාරී ලෙස හැසිරුණු මන්ත්‍රීවරුන් දෙදෙනකු පාර්ලිමේන්තු සභා ගර්භයෙන් ඉවත්කිරීමට අද (08) කතානායක මහින්ද යාපා අබේවර්ධන වේත්‍රධාරීවරයාට නියෝග කළේය.

එලෙස ඉවත්කරන ලද්දේ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමෙන්තු මන්ත්‍රී ජානක තිස්සකුට්ටිආරච්චි යන මන්ත්‍රීවරු දෙදෙනාය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!