-4.8 C
New York

රුපියල, ලෝකයේ දුර්වලම මුදල් ඒකකය වෙයි

Published:

ලෝකයේ දුර්වල ම මුදල් ඒකකය බවට ශ්‍රී ලංකා රුපියල පත්ව ඇති බව බ්‍රිතාන්‍යයේ ෆයිනෑන්ෂල් ටයිම්ස් සඟරාව පවසයි.

ශ්‍රී ලංකාවේ පවතින අර්බුදය ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවට පාලනය කරගත නොහැකිවීම හේතුවෙන් රුපියලේ අගය දිනෙන් දින අවප්‍රමාණවීම හේතුවෙන් එය ලෝකයේ දුර්වලම මුදල් ඒකකය බවට දැන් පත්ව ඇති බව එම සඟරාව පෙන්වා දී ඇත.

රුසියාව සහ යුක්රේනය අතර ඇති වී තිබෙන යුද්ධය හේතුවෙන් රුසියාවේ රූබලය ද අවප්‍රමාණ වී ඇතත් ශ්‍රී ලංකා රුපියල් ඊටත් වඩා විශාල ලෙස කඩා වැටී තිබෙන බව එහි වාර්තා කර ඇත.

https://www.ft.com/content/b6c91edf-d8b3-42d6-8eef-c42f2f2544b3

Related articles

Recent articles

spot_img