දඹුල්ල මාළු වෙළෙඳ සංකීර්ණය වසා දමයි

0
31

දඹුල්ල මාළු වෙළෙඳ සංකීර්ණය අද (25) සිට දින නියමයක් නොමැතිව වසා දැමීමට දඹුල්ල මහ නගර සභාව කටයුතු කරන ලදී.

මෙම වෙළඳ සංකීර්ණය වෙත මාළු රැගෙන එන ත්‍රිකුණාමලය ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිතයන් වාර්තාවීම හේතුවෙන් මෙම තීරණය ගත් බව දඹුල්ල නර සභා සෞඛ්‍ය ඒකකය පවසයි.  

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here